මොන්ටිසෝරියෙදි චෙරු පැටියා
ශිෂ්‍යත්තෙට කලිං චේකා (චාටර්........! කෙල්ලෙකුත් උන්නා ඔය නමින්)
ශිෂ්‍යත්තෙට පස්සෙ චෙරුකි එෆ් එම්
අටේදි නමේදි විතර චක්කා
ඕ ලෙවල් කරනකොට චෙරි QQ
ඇඩ්වාන්ස් ලෙවල් පන්තියෙදි කිඹුලා, හැලයා, රයිඩර් නං ගොඩයි
කැම්පස් ආවම ටයිගා, ටයිගර් සිල්වා
මට ගිය කල......!
මං පව්.....!
නේ....?