Sunday, September 4, 2011

දැන් 145ක් ලු......!

ගිනි මද්දහනේ
උගුර කඩාගෙන
මහ  වැසි වල
තෙමී නොතෙමී..
මන්දිර මාලිගා
පැල්පත් ලයිං කාමර
රැයක් දහවලක්
වේලාවක් කලාවක්
වෙනස්කං නොම බලා
රාජකාරීය
145 වසරක් පුරා
කොරයි අකුරට
අපේ පොලිස් මාමාලා


එහෙව් එකේ
එකෙක් දෙන්නෙක්
මැරුවට
පුංචියට ජරාව ඩිංගක් කෑවට
මෙහෙම ඩිංගක් ඇහැපියා ගත්තට

මක් වෙනවද????
ඔහෙලට!!!

2 comments:

  1. ඔව්ව බොරු නේ ලොක්ක,වැඩ දන්නවා නම් කොහෙත්/කොහොම තිබ්බත් වැඩේ හරියට කරන්න පුළුවන්.

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....