Tuesday, July 12, 2011

ආයුබෝ වේවා.......................!


කාලය පැමිණ ඇත

බ්ලොග්කරණයට

සිතුවිල්ලක් උපන් හෙයින්
කුළුදුල් තැපැලට
ගරා යකු යොදා
අසිරි පතමි මම

ආයුබෝවන්

ඔබට

ඉතින් අවසරයි

දිගහරින්නට

හිතුමතය


2 comments:

  1. එල. ඔන්න මමත් ගොඩ වැදුන. ඇත්තටම සතුටුයි මම අදුරන කෙනෙක් බ්ලොග් ලියන්න අාපු එක ගැන. පින්තූරෙන් අපේ ගම ගැනත් කියවෙනවනේ?

    http://blogs.sinhalabloggers.com/
    http://www.lankeeya.info/
    http://sindilanka.blogspot.com/
    http://www.seegiri.org/
    http://www.syndicatorz.tk/
    http://syndi.lankeeya.lk/
    http://www.hathmaluwa.org/

    වගේ තැන්වලට උඹ බ්ලොග් එක ඇතුල් කරපන්. කියවන අය වැඩිකර ගත් හැකි.

    Settings->Comments->Show word verification for comments? ගිහින් word verification No කරපන්. Comments ලියන්න එතකොට පහසුයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කොල්ලෝ. මටත් මේ කොම්පියුටර් විජ්ජා ගැන දැනීම ටිකක් අඩුයි.

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....