Thursday, July 14, 2011

වැදි බණ


සිදාදි පොජ්ජේ

මේ ඇත්තො

ෂොපින් මංගඤ්නකොට

කළුකොනං වටලපු මහ හූරොයි කැකුළු හූරොයි නෑනිලයි

lol..!

මේ ඇත්තොට දැන් තමයි

ඔය හූරොන්ගේ

අම්මිල ඇත්තො මතක් වෙන්නේ.......!

මේ ඇත්තොට

මහ මග කළ මේ අපහාස පොජ්ජට

119

කතා දලා

පැමිණිලි පොජ්ජක් දාන්නත්

හිත් පොජ්ජට මන්දෝ වෙනව.......!

අමිමිල ඇත්තොප

මරු බඩු පොජ්ජ

බං මේක.....!

පේස් බුක් පොජ්ජට මංගඤ්ඤනකං

මේ ඇත්තොට

විසුමක් නෑ ඕං කෙරුවාව.....!



1 comment:

  1. අපි මනාපයි හූරෙ මේකට!!

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....