Thursday, July 14, 2011

On the SPOT

උඹලට කොච්චර කිව්වත් අහන එකක්යැ
ක්ලේම් දාන්න ඕන කියයි..!
පොලිස් රිපොර්ට්ස් ඕන කියයි...!
ඇතිනේ පරිප්පුව
කුම්බලා මාළු කෑව නං දිරවාපං බළලෝ
කවුද පොරක්
කිව්වලු
කටකහනවට......!

No comments:

Post a Comment

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....