Friday, July 15, 2011

මුල් ගුරුවරයා


ඇයි දෙයියනේ

දුයිෂෙන්

ස්ට්‍රයික් නොකර

අපට ඉ‍ගැන්නුවෙ....?

එහෙම කළා නං

මං තාමත්

අයියලේ

පොප්ලර් ගස් දෙක

යට

ඉස්කෝලේ....!

මම

අල්තීනායී

No comments:

Post a Comment

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....