Thursday, July 14, 2011

අද ඇසළ

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ වෙතේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි ස්වාමීනේ....!

(යසෝදරාවත)

1 comment:

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....