Saturday, July 16, 2011

යුධ අපරාධ

වෙලාවට මෙහෙ නොවුනේ

නැත්තං හතර වාහිනියේ

මේකත් දාවි

 "ශ්‍රී ලංකා යූරීන් ෆිල්ඩ්ස්"

කියලා

මෙයාටත් ඉතිං

මේක අස්සටම එන්න ඕන උනානේ

තුවක්කුවත්

අරං..........!

මං

පොඩ්ඩා or ලොක්කා

???????

1 comment:

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....