වැලන්ටයින් උතුමාණෙනි
ඔය එක එකාට බුර බුර ගියාට
ඔය එක එකාට බුර බුර ගියාට
උඹේ සපත්තුව වැළඳ බදා
උඹේ සබුක්කුවේ පහර කකා
ලෙව කමින් ඔබේ පා
උඹේ සබුක්කුවේ පහර කකා
ලෙව කමින් ඔබේ පා
දෝවනය කරන
ඔබේ සුචච කීකරු
බලු කුක්කා
මම වෙමි
පැබ්ලෝ......!
ඊ.ඇම්.ඩී උපාලි සූරීන් ගේ "මෙතැනින් මාරුවෙනු" වේදිකා නාට්‍යය ඇසුරෙනි.
Video evidence for the drama song http://www.youtube.com/watch?v=lgq9hZoy4i4

No comments:
Post a Comment
ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....