Tuesday, July 12, 2011

කිචි බිචියේ අරුත....


තෙරක් නොපෙනෙන

නිල්වන් වූ ගුවන

සුදු වළාකුළු

පුළුන් රොදවල් සේ පාවී යන

සිසිල් සුළං පොදෙන්

කුල්මත් වන සියොළ

ඇසෙන්නේ ගී නාදේ

සහෘදයන් අඬගසන

සිතන්නේ කවදාද

සලන්නට පියාපත්

එ දවසැ නුදුරුවැමැයි

ලබා ගත් උනුහුමෙන්

තව කැදැලි තනන්නට.....

2 comments:

  1. කුරුල්ලෝ අපි කුරුල්ලෝ...

    ReplyDelete
  2. සාදරෙන් පිලිගන්නවා උඹ කුරුල්ලෝ මගේ මුල්ම ෆලොවර්.....!

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....