මොන්ටිසෝරියෙදි චෙරු පැටියා
ශිෂ්‍යත්තෙට කලිං චේකා (චාටර්........! කෙල්ලෙකුත් උන්නා ඔය නමින්)
ශිෂ්‍යත්තෙට පස්සෙ චෙරුකි එෆ් එම්
අටේදි නමේදි විතර චක්කා
ඕ ලෙවල් කරනකොට චෙරි QQ
ඇඩ්වාන්ස් ලෙවල් පන්තියෙදි කිඹුලා, හැලයා, රයිඩර් නං ගොඩයි
කැම්පස් ආවම ටයිගා, ටයිගර් සිල්වා
මට ගිය කල......!
මං පව්.....!
නේ....?
හප්ප මෙච්චර නම් තිබ්බ කියල මම දැන්නෙ දන්නෙ...
ReplyDeletethe new card"king hunthar
ReplyDelete