Thursday, July 14, 2011

කරත්ත කවි

බැරි බර කරේ තියං

දෙපයට වාරු අරං

අපෙ බඩ කට පුරවනවා...!

2 comments:

  1. ඔව්. මේ මනුස්සය ගොනාගෙන් කරගන්න වැඩෙයි, කරත්තෙන් කරගන්න තියෙන වැඩෙයි දෙකම එකට කරනව. කරත්ත කවියක් තමා :)

    ReplyDelete
  2. කාගේ හරි තාත්තා කෙනෙක් වෙන්න ඕන.

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....